නොරොච්චෝල ජනන යන්ත‍්‍රයක් නවතයි..
නොරොච්චෝල ජනන යන්ත‍්‍රයක් නවතයි. ජූනි මස 18 වැනිදා සිට නොරොච්චොල ගල් අගුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය කිරීමට සිදුව තිබේ. එහි අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අක්‍රීය කිරීමට සිදුවන බව ඉලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පැවසීය. මෙම එක් ජනන යන්ත‍්‍රයක ධාරිතාව මොගාවොට් 300කි.
.jpeg)
Comments
Post a Comment